28.9 C
Colombo
Monday, August 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවාහන ආනයන තහනම ලිහිල් වෙයිද?

වාහන ආනයන තහනම ලිහිල් වෙයිද?

ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමට අවසර දීම සම්බන්ධයෙන් නව අවධානයක් යොමු වෙමින් පවතින බව මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි.

දිගින් දිගටම වාහන ආනයනය තහනම් කිරීම හේතුවෙන් දේශීයව භාවිත කරන වාහන පමණක් හුවමාරු වන අතර වාහන ආනයනය කිරීමට අවසර දෙන ලෙස ආනයනකරුවන් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

රජය මෙම ඉල්ලීම සලකා බැලීම ආරම්භ කර ඇති බවට අපට තොරතුරු ලැබී තිබෙනවා.
දැනට ආනයන තහනමට ලක්ව ඇති ඇතැම් භාණ්ඩ වර්ග ආනයනය කිරීමට ජූලි පළමු අදියරේදී අවසර ලබා දෙන දැනගන්නට ඇත.

ඉන්පසුව වාහන ආනයනය සම්බන්ධයෙන් හිතකර තීරණයක් ගැනීමට ඉඩ ඇති බව මුදල් අමාත්‍යාංශයේ තොරතුරු වාර්තා කරයි.