29 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

මඩකලපුව විපුලානන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් තිබේ.

එම සිසුන් දෙදෙනා ඊයේ (06) කොකුවිල් සවුකඩේ මුහුදු තීරයේ දියනෑමට ගොස් ඇති බව වාර්තා වේ.

දියනාමින් සිටියදී එම සිසුන් දෙදෙනා දියේ ගිලි අතුරුදන් වී ඇති අතර අද (07) උදෑසන ඔවුන්ගේ සිරුරු වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගෙන තිබේ.

11 වන ශ්‍රේණියේ ඉගෙනු ලබමින් සිටි සිසුන් දෙදෙනෙක් මෙලෙස මියගොස් තිබෙනවා.

සිද්ධිය ගැන කොකුවිල් පොලීසිය පරීක්ෂණ පවත්වනවා.