26.1 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබ්‍රිතාන්‍යයේ ‌‌දී දිනූෂාට ඓතිහාසික ජයක්

බ්‍රිතාන්‍යයේ ‌‌දී දිනූෂාට ඓතිහාසික ජයක්

එක්සත් රාජධානියේ සෙවන්ඔක්ස් දිස්ත්‍රික් කවුන්සිලය සඳහා ශ්‍රී ලාංකික කාන්තාවක් වන දිනූෂා මනම්පේරි තේරී පත්ව තිබෙනවා.

ඒ අනුව එරට සෙවනොක් දිස්ත්‍රික් කවුන්සිලය සඳහා තේරී පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව ඇය ලෙසටයි සැලකෙන්නේ.

දිනූෂා මනම්පේරි, ප්‍රාදේශීය මැතිවරණයට ඉදිරිපත් වූයේ, බ්‍රිතාන්‍ය හරිත පක්ෂය නියෝජනය කරමින්.

මැතිවරණ ව්‍යාපාරයේදී ඇය භාවිත කළේ ශානි යන නාමයයි.

ඇය සමග එක්ව තරග කළ ලෝරා මැන්ස්ටන් හා මාර්ක් ලින්ඩොක් යන බ්‍රිතාන්‍ය ජාතික මන්ත්‍රීවරුන් ද තේරී පත්ව සිටිනවා.