25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිපක්ෂයේ පක්ෂ නායක හමුවක් හෙට

විපක්ෂයේ පක්ෂ නායක හමුවක් හෙට

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් හෙට (08) පැවැත්වීමට නියමිතව ඇත.

ඒ, හෙට පෙරවරු 11ට විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමෙන්තු සංකීර්ණයේ දීයි.

මෙම හමුවේදී ලබන බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට නියමිත නව මහබැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජා කිරීමට නියමිත ඇති බවයි එහි ප්‍රකාශකයකු සඳහන් කළේ.

මේ අතර දැනට සංවාදයට තුඩු දී ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ජා කිරීමට මෙම සතියේදී බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.