27.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් යළි දිවයිනට

ජනපති රනිල් යළි දිවයිනට

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍යයට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (08) උදෑසන යළි දිවයිනට පැමිණ තිබේ.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ – 650 දරණ ගුවන් යානයෙන් අද (08) උදෑසන 08.30ට පමණ ජනාධිපතිවරයා මෙරටට පැමිණි බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

ජනාධිපතිවරයා සමඟ එම උත්සවයට ගොස් සිටි මෙරට ධූත පිරිස ද එම ගුවන් යානයෙන්ම මෙරටට පැමිණ තිබෙනවා.