23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජාතික රෝහලේ සේවකයින් 10කගේ රුධිර සාම්පල DNA පරීක්ෂාවට

ජාතික රෝහලේ සේවකයින් 10කගේ රුධිර සාම්පල DNA පරීක්ෂාවට

කොළඹ ජාතික රෝහලේ සේවය කළ කාර්ය මණ්ඩලය ඇතුළු 10 දෙනෙකුගේ රුධිර සාම්පල් ලබා ගැනීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

පසුගියදා ඝාතනය වූ කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථයේ තිබී සොයාගත් ආගන්තුක රුධිර සාම්පලය කාගේදැයි නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා ඔහු රෝහල්ගත කළ දිනයේ කොළඹ ජාතික රෝහලේ සේවය කළ කාර්ය මණ්ඩලය ඇතුළු 10 දෙනෙකුගේ රුධිර සාම්පල් ලබා ගැනීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ රුධිර සාම්පල ඩී.එන්.ඒ පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට නියමිතය. ඊට අදාළ නඩුව ලබන 24 වනදා යළි කැඳවීමට නියමිතය.