30 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportයුපුන් අබේකෝන් ලක්මාතාවගේ නම බබලයි

යුපුන් අබේකෝන් ලක්මාතාවගේ නම බබලයි

ආසියාවේ වේගවත්ම කෙටි දුර ධාවක යුපුන් අබේකෝන් ඉතාලියේ පැවැති ෆයර්න්ස් ස්ප්‍රින්ට් ජාත්‍යන්තර තරගාවලියේදී මීටර් 200 තත්පර 20.37 (+0.1m/s) වාර්තා කරමින් තවත් ජාතික වාර්තාවක් බිහි කිරීමට සමත් වී තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට පෙර යුපුන් අබේකෝන් දැක්වූ මෙම දස්කම පිළිබඳව සෑහීමකට පත්වන බවයි ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු පැවසීය.

පසුගිය ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූ යුපුන් අබේකෝන් ඉදිරි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට මෙන්ම මීළඟ 2023 ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීමට දැනටමත් සුදුසුකම් ලබා තිබේ.