27.2 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි සැර වැදීමෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදීමෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

විදුලිසැර වැදීමෙන් යාපනය, වන්නපනෙයි ප්‍රදේශයේ පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උසස් පෙළ හදාරමින් සිටි 18 හැවිරිදි සිසුවෙක් බවයි යාපනය පොලිසිය සදහන් කළේ. නිවසේ ගසකට ඇද තිබූ විදුලි බුබුලකින් සිසුවාට මෙලෙස විදුලිසැර වැදී ඇති බවයි සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සිසුවාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා යාපනය ශික්ෂණ රෝහලට යොමුකර ඇති අතර යාපනය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.