30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාවේ බස් රථයක් පෙරළීමෙන් 22ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ බස් රථයක් පෙරළීමෙන් 22ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි පාලමක් මත ධාවනය වෙමින් තිබූ බස් රථයක් පෙරළීයාමෙන් පුද්ගලයින් 22 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දෝර් බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය කාගෝන්හි දසාන්ගා ගම්මානයේ පිහිටි පාලම මත පෙරළී පිටතට විසි වීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අනතුර සිදුවන අවස්ථාවේ එම බස් රථය තුළ 50දෙනෙකු පමණ සිට ඇති බවයි.