29.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනක රත්නායක ඉවත් කරන වාර්තාව පාර්ලිමේන්තුවට

ජනක රත්නායක ඉවත් කරන වාර්තාව පාර්ලිමේන්තුවට

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ජනක රත්නායක ඉවත් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර විසින් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

අමාත්‍යවරයා විසින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභා පනතට අනුවයි.

එම වාර්තාව අ‍ාණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.