28.4 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsණය කාල සීමාව දීර්ඝ කිරීමට ඉන්දියාවේ කැමැත්ත

ණය කාල සීමාව දීර්ඝ කිරීමට ඉන්දියාවේ කැමැත්ත

ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් බිලියනයක ණය සහනයේ කාලසීමාව තවත් වසරකින් දීර්ඝ කිරීමට ඉන්දියාව සිය කැමැත්ත පළකර තිබේ.

ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකින් පීඩාවිඳි සමයේදී ලබාදුන් ඩොලර් බිලියන 4ක ණය සහනයෙන් කොටසක් වූ එම මුදල පසුගිය මාර්තු මාසය වනවිට ගෙවීමට නියමිතව තිබූ අතර පැවති සාකච්ඡාවලින් පසු එම ණය සහනය 2024 මාර්තු දක්වා දීර්ඝ කරගැනීමට හැකිවූ බවයි නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ප්‍රියන්ත රත්නායක පැවසුවේ.