― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් අගමැතිට විශේෂ ලිපියක්

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් අගමැතිට විශේෂ ලිපියක්

දැනට ඉදිරිපත් වී තිබෙන ශ්‍රී ලංකා මහ බැංකුව කෙටුම්පත වෙනුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් ප්‍රතිඥාවන්ට අනුකූලව, නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන මෙන් ඉල්ල විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් අගමැති දිනේෂ් ගුණවර්ධන වෙත ලිපියක් භාර දී තිබෙනවා.

ඒ අද (09) පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ය.

මෙම ලිපියට අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග, ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල්, වීරසුමන වීරසිංහ, අසංක නවරත්න යන මන්ත්‍රීවරුන් අත්සන් තබා ඇති බව සඳහන් වන්නේ.