32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමාජ ආරක්ෂණයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක්

සමාජ ආරක්ෂණයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක්

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ වැඩසටහන් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබා ගැනීම සඳහා ලෝක බැංකුව සමග සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.