27 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsLionel Messi වාර්තාගත මුදලකට සෞදියේ පාපන්දු කණ්ඩායමක් සමඟ ගිවිසුම් ගත වෙයි

Lionel Messi වාර්තාගත මුදලකට සෞදියේ පාපන්දු කණ්ඩායමක් සමඟ ගිවිසුම් ගත වෙයි

35 හැවිරිදි සුපිරි පාපන්දු ක්‍රීඩක සෞදියේ අල්-හිලාල්හිදි පාපන්දු කණ්ඩායම් සමඟ පවුම් මිලියන 522 ක් වටිනා දැවැන්ත කොන්ත්‍රාත්තුවක් අත්සන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පියවරෙන් ඔහු මතභේදාත්මක ගල්ෆ් රාජ්‍යයේ අල්-හිලාල්ගේ ප්‍රතිවාදින් වන අල්-නස්ර් වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
සමඟ නැවත තරග කරනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

පදි උදෑසන තහවුරු කළේ මෙසි මිළඟ කරග වාරයේ සෞදියේ ක්‍රීඩා කරන බවයි.