― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeNewsබිත්තරවල පාලන මිල ඉවත් කරන්නැයි ඉල්ලීමක්

බිත්තරවල පාලන මිල ඉවත් කරන්නැයි ඉල්ලීමක්

දැනට බිත්තර සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කරන්නැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය ඉල්ලීමක් කර තිබේ.

ඔවුන් පවසන්නේ බිත්තර සඳහා වූ පාලන මිල ඉවත් කළහොත් බිත්තර නිෂ්පාදනය තවදුරටත් ඉහළ දැමිය හැකි බවයි.

අද (10) පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති අජිත් ගුණසේකර කියා සිටියේ අදාළ පාලන මිල හේතුවෙන් ඇතැම් බිත්තර නිෂ්පාදකයින් සිය ව්‍යාපාරයෙන් ඉවත් වීමට කටයුතු කර ඇති බවයි.