11.3 C
London
Tuesday, May 30, 2023

වයස 11දී ශාස්ත්‍රපති උපාධිය ලබාගත් දැරියක්

මෙක්සිකෝවේ 11 හැවිරිදි Adhara Pérez Sanchez දැරිය ශාස්ත්‍රපති (masters) උපාධියක් ලබාගත් ලාබාලතම පුද්ගලයා ලෙස වාර්තාවක් පිහිටුවා තිබේ.

ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින් දෙදෙනෙකු වන ඇල්බට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ට වඩා ඉහළ බුද්ධි මට්ටමක් මෙම දැරියට ඇති බවයි පැවසෙන්නේ. අදාරා ඇයගේ IQ පරීක්ෂණයෙන් ලකුණු 162ක් ලබා ගැනීමට සමත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙක්සිකානු ජාතික මෙම දැරිය අනාගතයේදී නාසා ආයතනය සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි පවසා ඇත්තේ.

ප්‍රංශ සඟරාවක් වන Marie Claire වාර්තා කරන්නේ එය දැනට තරුණ සිසුන්ට අභ්‍යවකාශ ගවේෂණය සහ ගණිතය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙක්සිකානු අභ්‍යවකාශ ඒජන්සිය සමඟ එක්ව කටයුතු කරන බවයි.

11 හැවිරිදි ඇය CNCI විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියක් සහ මෙක්සිකෝවේ තාක්ෂණික විශ්ව විද්‍යාලයෙන් ගණිතය පිළිබඳ විශේෂඥතාවක් සහිත කාර්මික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ තවත් උපාධියක් ලබා ඇති බව වාර්තා වේ.

Latest

මෙරට ජනගහනයෙන් 17%ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන්

මෙරට ජනගහනයෙන් 17%ක පිරිසක් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පීඩාවට...

හිටපු ජනපතිවරයෙක්ට වසර 14ක සිර දඬුවම්

එල් සැල්වදෝරයේ හිටපු ජනාධිපති මෞරීසියෝ ෆූනේස්ට වසර 14ක සිර...

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

Don't miss

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

මං ඉල්ලා අස්වෙන්නේ නැහැ – අලි සබ්රි

තමන් කිසිසේත්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව...

තොණ්ඩමන්ගේ ගුණ සමරමින් විශේෂ සමරු මුද්දරයක්

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ...

ජූනි 8 කොළඹදී දැවැන්ත විරෝධතාවක් පවත්වනවා

යළි මැතිවරණයක් සඳහා වන ප්‍රචාරක කටයුතු ලබන මාසයේ ආරම්භ...

හිටපු ජනපතිවරයෙක්ට වසර 14ක සිර දඬුවම්

එල් සැල්වදෝරයේ හිටපු ජනාධිපති මෞරීසියෝ ෆූනේස්ට වසර 14ක සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහුට එල්ල වී තිබූ අපරාධ කණ්ඩායම් සමග...

එක්සත් ජාතීන්ගේ සම්බාධක නොතැකූ උ. කොරියානු ජනපති

උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල අත්හදා බැලීම් සහ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් හේතුවෙන් කොරියානු අර්ධද්වීපයේ අර්බුදයක් හටගෙන තිබේ. උතුරු කොරියාව පසුගිය වසරේ පමණක් මිසයිල අත්හදා...

තුර්කියේ ජනපති පුටුව නැවතත් තායිප් එර්ඩෝගන්ට

රිසෙප් තායිප් එර්ඩෝගන් තවත් වසර පහකට තුර්කියේ ජනාධිපවතිවයා ලෙස පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපතිවරයෙකු හා අගමැතිවරයෙකු ලෙස වසර විස්සක කාලයක් තුර්කියේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here