26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපවිත්‍රාගේ විදෙස් ගමන් තහනම ඉවතට

පවිත්‍රාගේ විදෙස් ගමන් තහනම ඉවතට

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ.

පසුගිය වසරේ මැයි 09 වැනිදා අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ සහ හිටපු පළාත් සභා මන්ත්‍රී කාංචන ජයරත්න යන තිදෙනාට විදේශ ගමන් තහනමක් පනවනු ලැබීය.

ඒ ඊට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.