22.8 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබඹර දෂ්ඨනයෙන් අයෙක් ජීවිතක්ෂයට

බඹර දෂ්ඨනයෙන් අයෙක් ජීවිතක්ෂයට

බඹර ප්‍රහාරයකින් ඊයේ (09) හඟුරන්කෙත පොලිස් වසමේ කිරිමැටිය ප්‍රදේශයේ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

බඹර ප්‍රහාරයෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා රිකිල්ලගස්කඩ රෝහල වෙත ඇතුලත් කිරීමේදීයි මොහු ජීවිතක්ෂයට පවත් ඇත්තේ.

මරණකරු වයස අවුරුදු 70ක් වූ දෙල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර හදිසි මරණ පරීක්ෂණයෙන් පසු මෘත දේහය ඥාතීන් වෙත භාරදී තිබේ.