22.2 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තරවල පාලන මිල ඉවත් කරන්නැයි ඉල්ලීමක්

බිත්තරවල පාලන මිල ඉවත් කරන්නැයි ඉල්ලීමක්

දැනට බිත්තර සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කරන්නැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය ඉල්ලීමක් කර තිබේ.

ඔවුන් පවසන්නේ බිත්තර සඳහා වූ පාලන මිල ඉවත් කළහොත් බිත්තර නිෂ්පාදනය තවදුරටත් ඉහළ දැමිය හැකි බවයි.

අද (10) පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති අජිත් ගුණසේකර කියා සිටියේ අදාළ පාලන මිල හේතුවෙන් ඇතැම් බිත්තර නිෂ්පාදකයින් සිය ව්‍යාපාරයෙන් ඉවත් වීමට කටයුතු කර ඇති බවයි.