27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (11) පෙ.ව. 09.30 ට රැස්වීමට නියමිතය.

ඒ අනුව අද (11) පෙ.ව. 09.30 සිට ප.ව. 06.00 දක්වා විරුද්ධ පාර්ශ්වය ගෙන එන යෝජනාව අනුව ‘එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය’ පිළිබඳ කල් තැබීමේ විවාදය දෙවන දිනටත් පැවැත්වීමට නියමිතයි.