― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපති හා ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ගේ හමුවක් අද

ජනපති හා ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ගේ හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී සංහිඳියාව, බලය බෙදීම, ත්‍රස්ත විරෝධී පනත, අතුරුදහන් වූවන්ගේ ගැටලුව මෙන්ම උතුර – නැගෙනහිර ඉඩම් සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.