31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබ්‍රිතාන්‍ය කාන්තාවගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවතට

බ්‍රිතාන්‍ය කාන්තාවගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවතට

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වන කෙලිග් ෆ්‍රේසර් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එමෙන්ම රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුවක් ද ගෙවන ලෙසටයි ඇයට නියෝග කර ඇත්තේ. මුර්දු ප්‍රනාන්දු ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද මෙම තීන්දුව ලබා දුන්නා.

තමන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සඳහා නිකුත් කර තිබූ වීසා අවලංගු කිරීමට ආගමන හා විගමන පාලක ජෙනරාල්වරයා ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසට ඉල්ලමිනුයි ඇය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණේ.