32 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportමතීෂ පතිරණ ඉදිරියට

මතීෂ පතිරණ ඉදිරියට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර 11 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට මතීෂ පතිරණ සමත්ව තිබේ.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග 8කට සහභාගී වී ඇති මතීෂ ලැබු කඩුලු සංඛ්‍යාව 13කි.

ඊයේ (10) දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී කඩුලු 3ක් බිඳහෙළමින් චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට මතීෂ පතිරණ විශාල දායකත්වයක් ලබාදුන්නේය.