― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeSportICC උප සභාපතිවරයා ශ්‍රී ලංකාවට

ICC උප සභාපතිවරයා ශ්‍රී ලංකාවට

ICC උප සභාපති ඉම්රාන් කවාජා ඊයේ (10) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් ඇති බවට වාර්තා වූ කරුණු පිළිබඳ සොයා බැලීම සඳහායි ඔහු මෙලෙස හදිසියේම ලංකාවට පැමිණ ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනයකට අනුව ඔහු දිවයිනට පැමිණ ඇති අතර අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.