31.1 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportICC උප සභාපතිවරයා ශ්‍රී ලංකාවට

ICC උප සභාපතිවරයා ශ්‍රී ලංකාවට

ICC උප සභාපති ඉම්රාන් කවාජා ඊයේ (10) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් ඇති බවට වාර්තා වූ කරුණු පිළිබඳ සොයා බැලීම සඳහායි ඔහු මෙලෙස හදිසියේම ලංකාවට පැමිණ ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනයකට අනුව ඔහු දිවයිනට පැමිණ ඇති අතර අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.