25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

පාසල් නිවාඩුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව මේ මස 27 වැනිදා සිට ජුනි මස 11 වැනිදා දක්වා නිවාඩුව ලබාදීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.