23.9 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

දිනයක් සහ වෙලාවක් වෙන් කර ගැනීමෙන් පසු පමණක් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබයි.

නමුත් රෝගාබාධයන්ට ලක්ව විදෙස් ගත වීමට සිටින හා සති දෙකක තුනක නිවාඩුවකට ලංකාවට පැමිණ ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට සිටින අයට අදාළ ලේඛන පෙන්වා පැමිණීමේ හැකියාව පවතින බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

දැනට වෙලාවක් හෝ දිනයක් වෙන් කර නොමැති අය පැමිණීමෙන් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.