22.8 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආනයනික කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමකයක මිල රුපියල් 200කින් අඩු කළ බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.

මැයි 15 සිට ක්‍රියාත්මක වන මෙම සහනය පාරිභෝගිකයාට ලබා ගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.