26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලරයේ මිල පහළට

ඩොලරයේ මිල පහළට

ශ්‍රී ලංකා මහ බැංකු විසින් අද (12) ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතික සටහනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 306.38 ක් සහ විකුණුම් මිල රුපියල් 320.03 ක් ලෙසින් වාර්තා වේ.

මෙරට පමුඛ පෙළේ වානිජ බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 320 සීමාවෙන් මෙපිටට අද දින පැමිණ තිබීම විශේෂත්වයකි. අද (12) පෙරවරුවේදී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.

ලංකා බැංකුව – රු.305.00 – රු. 319.00
මහජන බැංකුව – රු. 305.62 – රු. 319.37
සම්පත් බැංකුව – රු. 306.00 – රු. 321.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 307.00 – රු. 320.00
සෙලාන් බැංකුව – රු. 307.50 – රු. 319.50
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.305.00 – රු. 321.00
එන්.ඩී.බී. (NDB) – රු. 309.00 – රු. 319.00
අමානා බැංකුව – රු. 309.50 – රු.316.50