28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාඨලීගේ විදෙස් ගමන් තහනම ඉවතට

පාඨලීගේ විදෙස් ගමන් තහනම ඉවතට

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ.

ඒ අනුව ඔහුට ලබන මැයි 13 වනදා සිට සැප්තැම්බර් මස 23 වනදා දක්වා විදෙස්ගත වීම සඳහා කොළඹ මහාධිකරණය අවසර ලබා දුන්නේය.

එමෙන්ම පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සඳහා ආගමන විගමන පාලකවරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද විනිසුරුවරයා එහිදී දැනුම් දී තිබේ.