― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

පාසල් නිවාඩුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව මේ මස 27 වැනිදා සිට ජුනි මස 11 වැනිදා දක්වා නිවාඩුව ලබාදීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.