26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeGossipමහින්ද ඇතුළු ප්‍රබලයින් පිරිවරා සනත් නිශාන්ත උපන්දිනය සමරයි

මහින්ද ඇතුළු ප්‍රබලයින් පිරිවරා සනත් නිශාන්ත උපන්දිනය සමරයි

පසුගියදා යෙදුණු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ උපන්දිනය මහත් උත්සවාකාරයෙන් Cinnamon LakeSide Colombo හෝටල් පරිශ්‍රයේ පවත්වා තිබේ.

ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රමුඛ දේශපාලන නායකයින් රැසක් සහභාගී වී තිබෙනවා.

සනත් නිශාන්ත සිය උපන්දින සාදයේ ඡායාරූප කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණා.

මේ ඉන් කිහිපයක්,