32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහ බැංකුවෙන් නිවේදනයක්

මහ බැංකුවෙන් නිවේදනයක්

රුපියල් මිලියන 180,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් සම්බන්ධයෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ මැයි 17 වනදා සිදු කරන බව යි.

දින 91 කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් 90,000 ක්, දින 182 කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් 45,000 ක් සහ දින 364 කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් 45,000 ක් වෙන්දේසි කිරීම මෙහිදී සිදු කෙරයි.