27.2 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසංගීතය අතරතුර ඇති වූ ගැටුමක් බේරන්න ගිය පොලිසියට ප+හරදීමක්

සංගීතය අතරතුර ඇති වූ ගැටුමක් බේරන්න ගිය පොලිසියට ප+හරදීමක්

වීරවිල සත්ව ගොවිපොළ භූමියේ ඊයේ (12) පැවැති සංගීත සංදර්ශනයක් අතරතුර දෙපිරිසක් අතර හටගත් ගැටුමක් සමථයකට පත් කිරීමට ගිය වීරවිල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිසියේ තිදෙනකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දස දෙනකු අත්අඩංගුවට ගත් බව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරුවන් අතර නාවික හමුදා සෙබළකු ද සිටි බව පොලිසිය කියයි.

සිද්ධියෙන් ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.