31 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකළුතර පාසල් සිසුවිය රැඳී සිටි ලැඟුම්හලේ ඉදිකිරීම් ගැන නීතී විරෝධී බවට අනාවරණයක්

කළුතර පාසල් සිසුවිය රැඳී සිටි ලැඟුම්හලේ ඉදිකිරීම් ගැන නීතී විරෝධී බවට අනාවරණයක්

කළුතර 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණයට අදාළ ලැගුම්හල ඉදිකර ඇත්තේ නීතිවිරෝධීව බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.

එයට කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණංතුංග එම අධිකාරියේ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.