30 C
Colombo
Sunday, December 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමීගමුවෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි 

මීගමුවෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි 

පසුගිය 12 වනදා මීගමුව ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයන් හයදෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් ඊයේ (13) දින අලුයම් කාලයේ දී බේරුවල මුහුදු සීමාව ආසන්නයේ දී අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරට පත් එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පිරිස වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් බේරාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

වෙරළ ආරක්ෂක නිලධාරීන් එම ස්ථානයට ළඟාවන විටත් ධීවර යාත්‍රාව ගිලෙමින් තිබූ බව සඳහන්.

බේරාගත් ධීවරයින් හයදෙනා බේරුවල ධීවර වරායට රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.