27.2 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙළෙඳසැල් 2ක් සම්පූර්ණයෙන්ම අළු කළ ගින්න

වෙළෙඳසැල් 2ක් සම්පූර්ණයෙන්ම අළු කළ ගින්න

පිටබැද්දර නගරයේ අද අළුයම 01ට පමණ හටගත් ගින්නකින් සිල්ලර වෙළෙඳසැල් 02ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය පවසනවා.

අළුයම 03 පමණ වන විට ප්‍රදේශවාසීන්, මාතර ගිනි නිවීම් ඒකකය සහ පොලිසිය එක්ව සාර්ථකව මැඩපැවැත් වූ බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර රුපියල් කෝටියකට වැඩි පාඩුවක් සිදුව ඇති බවට විශ්වාස කරනවා.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට පොලිසිය සැක පළ කරනවා.