18 C
London
Friday, June 2, 2023

ඉන්දීය සරණාගත කඳවුරකදී ශ්‍රී ලාංකිකයෙක්ට වූ අපරාධය

දකුණු ඉන්දියාවේ නෙල්ලෙයිල ප්‍රදේශයේ පිහිටි කංගෙයිකොන්ඩාන් සරණාගත කඳවුර තුළ දී ශ්‍රී ලාංකික පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

පසුගිය 13 වනදා මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වවුනියාව ප්‍රදේශයේ මුල් පදිංචිකරුවෙකු රාමචන්ද්‍රන් නැමැති අයෙක් බව සඳහන්.

මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ සහ දරුවා වවුනියාව ප්‍රදේශයේ ජීවත්වන අතර අදාළ පුද්ගලයා සරණාගත කඳවුරේ වාසය කරමින් පින්තාරු රැකියාව නිරතව සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෙරට ජීවත්වන ඥාතීන් පවසන්නේ අදාළ පුද්ගලයා පෙරේදා (13) උදෑසන නවාතැන්ගෙන සිටි ස්ථානයෙන් පිටතට නොපැමිණීම සම්බන්ධයෙන් පරීක්ෂාකිරීමේ දී කැපුම් තුවාල සහිත ඔහුගේ මළ සිරුර සොයාගෙන ඇති බවයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් කංගෙයිකොන්ඩාන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහයවනු ලබනවා.

Latest

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද (02) පස්වරුව...

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන 'කොස්ගොඩ සුජී'...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම...

හිටපු පොලිස් නිලධාරියෙකුට වසර 04ක සිර දඬුවම්

අන්සතු වාහනයක් නීති විරෝධී ලෙස කොටස් කර සන්තකයේ තබා...

Don't miss

ඇමතිකම් ඉල්ලගෙන පස්සෙන් යන්නේ නැහැ – මහින්දානන්ද

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බවත් තමාගේ...

බදු ගොනුවක් අරඹන්න කිව්වේ බදු අය කරන්න නෙවෙයි – සියඹලාපිටිය

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපි ගොනුවක්...

පොහොට්ටු ප්‍රභලයින්ට ඇමතිකම් දෙනවා නම් හොඳයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර ඒ ඒ දිස්ත්‍රික්කවල...

ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතිනවා – මහින්ද රාජපක්ෂ

ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් පවතින බව හිටපු ජනාධිපති...

ඡන්දයක් අත ළඟ බව ජනපතිගෙන් ඉඟියක්

ළගදීම ඡන්දයක් පැවැත්වෙනු ඇති බවට ජනාධිපතිවරයා ඉගි පළ කළ...

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද (02) පස්වරුව වනවිට විවෘත කර තිබේ. මේ හේතුවෙන් කුඩා ගඟ ආශ්‍රිත පහතබිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට බලධාරීන් දැනුම්දී...

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන 'කොස්ගොඩ සුජී' නමැත්තාගේ ප්‍රධාන ගෝලයකු අද (02) අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ 'ඇන්ටා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරුවේ පැවරූ වන්දි නඩුවේ කටයුතුවලට අදාළ නීතිපති දෙපාර්තමේන්තුවට සහාය වීම සඳහා ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙකු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here