26.7 C
Colombo
Saturday, May 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදකුණේ පාසල් කිහිපයක් වැසෙයි

දකුණේ පාසල් කිහිපයක් වැසෙයි

දෙනියාය සහ මුලටියන කලාපවල පාසල් රැසක් අද (15) වසා දැමෙන බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසයි.

ගංවතුර සහ නායයෑම් අවදානම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.