27.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගංජා කිලෝ 03ක් සමඟ අයෙක් අත්අඩංගුවට

ගංජා කිලෝ 03ක් සමඟ අයෙක් අත්අඩංගුවට

කේරල ගංජා කිලෝ 03ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය කෝපායි ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකායේ මාර්ග බාධක රාජකාරි කළ නිලධාරින් විසින් සැක කටයුතු යතුරුපැදියක් පරික්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන තිබේ.

යතුරුපැදිය සමඟ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සිදුකිරීමට කෝපායි පොලිසියට භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් පවසයි.