25.6 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති විසින් ආණ්ඩුකාරවරු තිදෙනෙකු ඉවත්කරයි

ජනපති විසින් ආණ්ඩුකාරවරු තිදෙනෙකු ඉවත්කරයි

ජනාධිපතිවරයා විසින් අද (15) සිට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව එළඹෙන 17 වනදා එම ධුර සඳහා නව ආණ්ඩුකාරවරු පත්කරනු ඇති.