27.2 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිස්ත්‍රික්ක 09ක ඩෙංගු අවදානම ඉහළට

දිස්ත්‍රික්ක 09ක ඩෙංගු අවදානම ඉහළට

දිස්ත්‍රික්ක 09ක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බවයි එහි අධ්‍යක්ෂ, වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කළේ. ඉදිරියේදී ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ ආනන්ද විජේවික්‍රම පවසයි.

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 33400 ක් වාර්තා වී ඇති අතර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 18 කි.