32.8 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසතොස සීනි සහ කිරිපිටි මිල අඩුකරයි

සතොස සීනි සහ කිරිපිටි මිල අඩුකරයි

ලංකා සතොස කිරිපිටි මිල සහ සීනි මිල අඩු කර තිබෙනවා.

ඒ, අනුව සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 60.00 කින් සහ සීනි කිලෝවක් රුපියල් 6.00 කින් පහත දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මිල අඩු කිරීමත් සමඟ කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක නව මිල රුපියල් 1,080 ක් සහ සීනි කිලෝවක නව මිල රුපියල් 243ක් ලෙස දැක්වෙනවා.

මෙම මිල අඩු කිරීම අද (15) දිනයේ සිට ක්‍රියාත්මක වන බවයි ලංකා සතොස ආයතනය සඳහන් කරන්නේ.