― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsවෛද්‍ය සිසුන්ගේ පා ගමනට ජල ප්‍රහාරයක්

වෛද්‍ය සිසුන්ගේ පා ගමනට ජල ප්‍රහාරයක්

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ නෙලුම් පොකුණ මංසන්ධිය ආසන්නයේ හෝර්ටන් පෙදෙස මේ වනවිට අවහිර වී ඇති බව වාර්තා වනවා.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් සංවිධානය කළ මෙම පා ගමනට පොලිසිය විසින් කොළඹ හෝර්ටන් පෙදෙසේදී ජල ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.