30 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිරි දෙසතියේදී ඖෂධ මිල පහළට

ඉදිරි දෙසතියේදී ඖෂධ මිල පහළට

ඉදිරි සති දෙක ඇතුළත ඖෂධ මිළ ගණන්වල මිල අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (15) පෞද්ගලික රූපවාහිනි නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැදිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පවතින මිල ගණන්වල වෙනසක් සිදු කරන බවයි.