― political ―

මං රට භාරගත්තේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමටයි

තමා රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බවත් එමගින් රටේ ගොවි ජනතාවගේ ජීවිත ද නව පරිවර්තනයකට ලක්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව...
HomeNewsBusinessරත්තරන් මිල පහළට

රත්තරන් මිල පහළට

ඊයේ (16) දිනයට සාපේක්ෂව අද (17) රත්තරන් මිලේ සීඝ්‍ර පහළ යෑමක් දක්නට ලැබේ.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.619,411.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,850.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.174,800.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,030.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,250.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,120.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.152,950.00