31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් මිල පහළට

රත්තරන් මිල පහළට

ඊයේ (16) දිනයට සාපේක්ෂව අද (17) රත්තරන් මිලේ සීඝ්‍ර පහළ යෑමක් දක්නට ලැබේ.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.619,411.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,850.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.174,800.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,030.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,250.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,120.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.152,950.00