24 C
Colombo
Wednesday, March 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊයේ කොවිඩ් රෝගීන් 13ක්

ඊයේ කොවිඩ් රෝගීන් 13ක්

ඊයේ (16) මෙරටින් තවත් කොවිඩ් 19 ආසාදිතයින් 13 දෙනෙක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේනමුත් ඊයේ (16) දිනයේදී කිසිඳු කොවිඩ් මරණයක් වාර්තා වී නොමැත.