24.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව ආණ්ඩුකාරවරු දිවුරුම් දෙයි

නව ආණ්ඩුකාරවරු දිවුරුම් දෙයි

නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් ජනාධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන දිවුරුම් දී ඇති අතර උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකා පී.එස්.එම් චාල්ස් දිවුරුම් දී ඇති බවයි වාර්තා වුණේ.

නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමාන් දිවුරුම් දී තිබෙනවා.