31.1 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපදවියේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් ජීවිතක්ෂයට

පදවියේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් ජීවිතක්ෂයට

පදවිය, මහසෙන්පුර ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රියේ නිවසකට පැමිණි පිරිසක් සිදුකළ වෙඩි ව්‍යාපාරිකයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 38 හැවිරිදි දෙදරු පියෙක් බවයි පදවිය පොලිසිය සඳහන් කළේ. මෙම පුද්ගලයා පොල්තෙල් ව්‍යාපාරයක් පවතවාගෙන ගිය අයෙක් බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා ඊයේ (16) රාත්‍රියේ නිවසේ රැඳී සිටියදී යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

පදවිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.