ඊයේ (16) දිනයට සාපේක්ෂව අද (17) රත්තරන් මිලේ සීඝ්ර පහළ යෑමක් දක්නට ලැබේ.
ඒ අනුව අද රන් මිල සටහන පහතින්,
රන් අවුන්සය – රු.619,411.00
කැරට් 24 ග්රෑම් 1 – රු.21,850.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු.174,800.00
කැරට් 22 ග්රෑම් 1 – රු.20,030.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු.160,250.00
කැරට් 21 ග්රෑම් 1 – රු.19,120.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු.152,950.00